වින්ඩෝස් 8 හදුනා ගැනීමට පහසුම ක්‍රමයනම් මෙට්ට්‍රෝ ඉන්ටර්ෆේසයයි. සැබවින්ම
වින්ඩෝස් 8 සමහ එන වැදගතම වෙනස්කම් බොහොමයකි.ඒවා අතර සටහන් වන තවත් පහසුකමක් වන්නේ
"වින්ඩෝස් ටු ගෝ" නම් පහසුවය.වින්ඩෝස් 8 දැනට නිකුත්වී ඇති අවසාන සංස්කරනයේ
සංක්‍රිය මට්ටමේ මෙම පහසුව නොතිබුනද මයික්‍රසොෆ්ට් ආයතනය කිහිප විටකදීමේ මේ පිලිබදව
අදහස් දක්වා තිබිනි. මෙම පහසුව සමග ඔබ විසින් පරිගණකයක ස්ථාපනය කරන ලද වින්ඩෝස්8 හි
ක්‍රියාකාරී පිටපතක් යු.එස්. බී. ප්ලෑෂ් ඩ්‍රයිව් එකක ආධාරයෙන් වෙනත් පරිගණකයක් වෙත
ගෙනගොස් එයින් එම පරිගණකය පෙරදී කල භාවිතාවන් සියල්ල සමගින් "බූට්" කර භාවිතාකල
හැකි වනු ඇත.
වින්ඩෝස් 8 සමහ OS
21:15, Posted by Damith Senarathne, No Comment
