දැන් Skype සමූහ වීඩියෝ සංවාද
22:07, Posted by Damith Senarathne, No Comment

මෙතෙක් කල් skype වෙතින් නොමිලේ ලැබුනේ Voice/Video අමතුම් සහ text/voice සමූහ සන්වාද පමණි.
මෙන්න දැන් ඔවුන්ගෙ නවතම සංස්කරණය මගින් සමුහ වීඩියෝ සන්වාද සදහ ද ඉඩ ලැබි ඇත. :)
නමුත් මෙම සේවය නොමිලයේ දෙනු ලැබෙනුයේ සීමිත කාලයක් සදහා පමණක් වනු ඇත. :-q
මේ සඳහා Skype හි නව මුදාහැරීම ස්ථාපණය කර නව අත්දැකීමක් ලබා ගනිමට උත්සහ කර බලන්න
මෙතනින් ගන්න
Google Chrome බ්‍රවුසරයේ අලුත්ම බීටා සන්ස්කරනය
22:05, Posted by Damith Senarathne, No Comment
Google තමන්ගේ වෙබ් බ්‍රවුසරය වන Google chrome බ්‍රවුසරයේ අලුත්ම බීටා සන්ස්කරනය නිකුත් කර ඇත. ඔවුන් කියන විදියට මෙතෙක් නිකුත් කල වේගවත්ම බීටා සන්ස්කරනය මේය වෙයි. ඇත්තටම වේගවත් ට්‍රයි කරලා බලන්න.මෙතනින් ගන්න